2023 උපසම්පදාපේක්ෂක අයදුම්පත්‍රය
2023 වර්ෂයේ ශ්‍රි කල්‍යාණිවංශ නිකායික උපසම්පදාපේක්ෂක ඔබ විසින් මුද්‍රණය කරගෙන පුරවා එවිය යුතු අයදුම්පත්‍රයේ PDF ගොනුව පහතින් download කරගන්න.
අයදුම්පත්‍රයේ උපදෙස් පරිදි නිවැරදිව පුරවා අත්සන් සහ ඇමිණුම් ද සහිතව පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න.
මහාලේඛකාධිකාරී,
පූජ්‍ය තංගල්ලේ අනුරුද්ධ මහාස්ථවිර,
පුරාණ ජයවර්ධනාරාම විහාරය,
පිටිවැල්ල,
බූස්ස.