ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සිව්වන උත්තරීතර මහානායක ධූරය සඳහා අප ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ පරම පූජනීය මහානායක ධූරන්දර, වංගීසවංසාලංකාර, විපස්සනා කම්මට්ඨානාචරිය, කල්‍යාණිවංශ කීර්ති ශ්‍රී, අග්ගමහා පණ්ඩිත, මහාමහෝපාධ්‍යාය අතිගෞරවාර්හ දොඩම්පහළ චන්දසිරි මාහිමිපාණන් වහන්සේ මහා සංඝරත්නය විසින් අද දින තෝරා පත් කරගන්නා ලදී.

Events
අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ 214 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය
අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ 214 වන උපසම්පදා විනය කර්මය 2024 ජූනි මස 17 දින දොඩන්දූව ශෛලබිම්බාරාම මූලමහා විහාරයේ දී පැවැත්විණි.