2023 උපසම්පදාපේක්ෂක අයදුම්පත්‍රය

2023 වර්ෂයේ ශ්‍රි කල්‍යාණිවංශ නිකායික උපසම්පදාපේක්ෂක ඔබ විසින් මුද්‍රණය කරගෙන පුරවා එවිය යුතු අයදුම්පත්‍රයේ PDF ගොනුව පහතින් download කරගන්න.

 

අයදුම්පත්‍රයේ උපදෙස් පරිදි නිවැරදිව පුරවා අත්සන් සහ ඇමිණුම් ද සහිතව පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න.

 

මහාලේඛකාධිකාරී,

පූජ්‍ය තංගල්ලේ අනුරුද්ධ මහාස්ථවිර,

පුරාණ ජයවර්ධනාරාම විහාරය,

පිටිවැල්ල,

බූස්ස.