ASSORTED INFORMATION

නිකායේ විවිධ තොරතුරු

තොරතුරු

නිකාය මූලස්ථානය

දොඩන්දූව ශෛලබිම්බාරාම මූලමහා විහාරය ශ්‍රී කල්‍යාණිවංශ නිකාය ආරම්භ වූ, ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මූලස්ථානය යි.

පරිපාලන මූලස්ථානය

මහානායක හිමිවරුන්

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මූලාරම්භක මහා තෙරුන් වහන්සේගේ පටන් අද දක්වාම වැඩ සිටින, වැඩ සිටි මහානායක තෙරුන් වහන්සේලාගේ තොරතුරු එකතුව

පරිපාලන ව්‍යුහය

නිකායේ පරිපාලන කටයුතු සිදුකෙරෙන නායක මහතෙරුන් වහන්සේලා, සංඝ සභා ආදී තොරතුරු

කීර්තිමත් භික්ෂූන් වහන්සේලා

ශ්‍රී සම්බුද්ධ ශාසන උන්නතිය පිණිස අනිර්වචනීය මෙහෙවර සිදුකළ නිකායික මහ තෙරුන් වහන්සේලාගේ තොරතුරු බිඳක්

විහාරාරාම හා ඓතිහාසික ස්ථාන

නිකායට අයත් වන ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන සහ විහාරාරාම පිළිබඳ තොරතුරු එකතුව

පින්කම්

පැවිදි උපසම්පදා පුණ්‍යෝත්සව ඇතුළු නිකාය විසින් සිදුකරනු ලබන පුණ්‍ය කර්ම පිළිබඳව

ග්‍රන්ථ හා ලේඛන

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ තෙරුන් වහන්සේලා විසින් සම්පාදිත ග්‍රන්ථ පිළිබඳ විස්තර සහ වෙනත් ලේඛන